Terms of Use

Terms and conditions

These terms and conditions (“Terms”, “Agreement”) are an agreement between Website Operator (“Website Operator”, “us”, “we” or “our”) and you (“User”, “you” or “your”). This Agreement sets forth the general terms and conditions of your use of the https://www.helobuddy.net website and any of its products or services (collectively, “Website” or “Services”).

Accounts and membership

If you create an account on the Website, you are responsible for maintaining the security of your account and you are fully responsible for all activities that occur under the account and any other actions taken in connection with it. Providing false contact information of any kind may result in the termination of your account. You must immediately notify us of any unauthorized uses of your account or any other breaches of security. We will not be liable for any acts or omissions by you, including any damages of any kind incurred as a result of such acts or omissions. We may suspend, disable, or delete your account (or any part thereof) if we determine that you have violated any provision of this Agreement or that your conduct or content would tend to damage our reputation and goodwill. If we delete your account for the foregoing reasons, you may not re-register for the our Services. We may block your email address and Internet protocol address to prevent further registration.

User content

We do not own any data, information or material (“Content”) that you submit on the Website in the course of using the Service. You shall have sole responsibility for the accuracy, quality, integrity, legality, reliability, appropriateness, and intellectual property ownership or right to use of all submitted Content. We may, but have no obligation to, monitor Content on the Website submitted or created using our Services by you. Unless specifically permitted by you, your use of the Website does not grant us the license to use, reproduce, adapt, modify, publish or distribute the Content created by you or stored in your user account for commercial, marketing or any similar purpose. But you grant us permission to access, copy, distribute, store, transmit, reformat, display and perform the Content of your user account solely as required for the purpose of providing the Services to you.

Backups

We perform regular backups of the Website and Content and will do our best to ensure completeness and accuracy of these backups. In the event of the hardware failure or data loss we will restore backups automatically to minimize the impact and downtime.

Prohibited uses

In addition to other terms as set forth in the Agreement, you are prohibited from using the Website or its Content: (a) for any unlawful purpose; (b) to solicit others to perform or participate in any unlawful acts; (c) to violate any international, federal, provincial or state regulations, rules, laws, or local ordinances; (d) to infringe upon or violate our intellectual property rights or the intellectual property rights of others; (e) to harass, abuse, insult, harm, defame, slander, disparage, intimidate, or discriminate based on gender, sexual orientation, religion, ethnicity, race, age, national origin, or disability; (f) to submit false or misleading information; (g) to upload or transmit viruses or any other type of malicious code that will or may be used in any way that will affect the functionality or operation of the Service or of any related website, other websites, or the Internet; (h) to collect or track the personal information of others; (i) to spam, phish, pharm, pretext, spider, crawl, or scrape; (j) for any obscene or immoral purpose; or (k) to interfere with or circumvent the security features of the Service or any related website, other websites, or the Internet. We reserve the right to terminate your use of the Service or any related website for violating any of the prohibited uses.

Changes and amendments

We reserve the right to modify this Agreement or its policies relating to the Website or Services at any time, effective upon posting of an updated version of this Agreement on the Website. When we do we will post a notification on the main page of our Website. Continued use of the Website after any such changes shall constitute your consent to such changes.



Acceptance of these terms

You acknowledge that you have read this Agreement and agree to all its terms and conditions. By using the Website or its Services you agree to be bound by this Agreement. If you do not agree to abide by the terms of this Agreement, you are not authorized to use or access the Website and its Services. Contacting us

If you have any questions about this Agreement, please contact us.

Last updated on 2019

Updated on 14-12-2019 at 1.20pm

helobuddy.net වෙබ් අඩවිය සමග සම්බන්ධ වන ඕනෑම පරිශීලකයෙකු, ආයතනයේ Terms and Conditions හොදින් කියවා බලා නිසි අවබෝධයකින් යුතුව එහි සදහන් කොන්දේසිවලට එකගවන්නේ නම් පමණක් අප වෙබ් අඩවියේ ලියාපදිංචි වී සාමාජිකත්වය ලබා ගත යුතුය.

තවද සියලුම සාමාජිකයන් ආයතනයේ Terms and Conditions පිළිබදව නිසි අවබෝධයකින් යුක්ත වන බව ආයතනය විසින් සලකනු ලබන බවත් කිසිදු පෙර දැනුවත් කිරීමකින් තොරව වුවද ආයතනයේ අවශ්යතතාවය පරිදි එම කොන්දේසි වෙනස් කිරීමට අප ආයතනයට හැකියාව සහ අයිතිය පවතින බවත් අප ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන් සියලු ‍දෙනාටම එය අදාල වන බවත් සියලුම සාමාජිකයන් හොදින් දැන ගත යුතුය.

එකඟතා ගිවිසුම් පත්රරයයි

1. සමාගමේ සාමාජිකත්වය ලබා ගැනීම
මින් ඉදිරියට ප‍ළමු පාර්ශවකාර සමාගම යැයි කියනු ලබන හෙලෝබඩී සමාගම (helobuddy) හරහා ආදායම් ලබා ගැනිමට නම් දෙවන පාර්ශවකරු වන සාමාජික ඔබ, පළමු පාර්ශවකාර සමාගමේ සාමාජිකත්වය ලබාගත යුතු අතර, සාමාජිකත්වය ලබාගැනීමට නම් වයස අවුරුදු 16 ට වඩා වැඩිවිය යුතු බව හොඳින් දනිමින් ඊට එකග විය යුතුය.

එක් පුද්ගලයෙක් සදහා සෑදිය හැකි වන්නේ එක් පරිශීලක ගිණුමක් පමණක් බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

පළමු පාර්ශවකාර සමාගමේ සාමාජිකත්වය ලබා ගැනීම සදහා දෙවන පාර්ශවකරු විසින් කිසිදු මුදලක් පළමු පාර්ශවකාර සමාගමට ගෙවීමට සිදු නොවන බව දෙපාර්ශවයම හොඳින් දනිමින් ඊට එකඟ විය යුතුය.(Pro ගිණුම් නොවන ගිණුම් සදහා පමණක් මෙය අදාලවේ)

පළමු පාර්ශවකාර සමාගමේ සමාජිකත්වය ලබා ගැනීමට අවශ්ය ඕනෑම අයෙකුට එම අවස්ථාවේදීම සමාගම් වෙබ් අඩවියේ තමා නමින් පරිශීලක ගිණුමක් සාදා ගැනීමට හැකියාව ඇති බව දෙවන පාර්ශවය හොදින් දැනගත යුතුය.

ගිණුම සාදන අවස්ථාවේදී සත්ය තොරතුරු ලබා දෙමින් ගිණුම සෑදීමට දෙවන පාර්ශවය බැදී සිටින අතර යම් අතපසුවීමකින් වැරදි තොරතුරක් ලබා දුන්නේ නම්, සමාගම හරහා Points උපයා ගැනීමට ප්රතථම පළමු පාර්ශවකාර සමාගම දැනුවත් කිරීමෙන් අනතුරුව එය නිවැරදි කර ගැනීමට (edit කර ගැනීමට) අවස්ථාව පවතින බව දෙවන පාර්ශවය හොදින් දැනගත යුතුය. Points උපයා ගත් පසුව ගිණුමේ ලබා දී ඇති තොරතුරු වෙනස් කරන්නේ නම්, එම අවස්ථාව දක්වා උපයා ගෙන ඇති Points සියල්ලම 0 වන බවද දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

දෙවන පාර්ශවය විසින් පරිශීලක ගිණුම සාදන අවස්ථාවේදී තම අනන්යදතාවය තහවුරු කළ යුතුය. ඒ සදහා ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්රතයේ හෝ ගුවන් ගමන් බලපත්රඋයේ දෙපස පැහැදිලි ඡායාරූප දෙකක් අදාල ස්ථානයේ Upload කල යුතුය. දෙවන පාර්ශවය විසින් Upload කරන ලද ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්ර යේ හෝ ගුවන් ගමන් බලපත්රයයේ ‍සදහන් තොරතුරු, දෙවන පාර්ශවකරුගේ පරිශීලක ගිණුමේ සදහන් තොරතුරු සමග සංසන්දනය කොට, නිරවද්යරතාවය සලකා බලා එම පරිශීලක ගිණුම තහවුරු කිරීමට(Verify කිරීමට) පළමු පාර්ශවාකාර සමාගම බැදී සිටිය යුතුය.

දෙවන පාර්ශවය විසින් තම අනන්යකතාවය තහවුරු කිරීම සදහා භාවිතා කරන ලද ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්රරයේ හෝ ගුවන් ගමන් බලපත්රජයේ ‍සදහන් තොරතුරු, දෙවන පාර්ශවකරුගේ පරිශීලක ගිණුමේ සදහන් තොරතුරු සමග නොගැලපේ නම් ඒ බව පළමු පාර්ශවාකාර සමාගම විසින් දෙවන පාර්ශවය දැනුවත් කළ යුතුය.

පරිශීලක ගිණුම සෑදීමේදී දෙවන පාර්ශවයට යම් කිසි ප්රකශ්ණයක් ඇති වුවහොත් (නොතේරෙන යමක් ඇත්නම්) තම ප්රරශ්ණය විසදා ගැනීමට www.helobuddy.net යන වෙබ් අඩවියෙහි ඇති contact us පේජ් එක තුළින් අපව සම්බන්ද කර ගත හැකි බව (අවබෝධයක් ලබා ගැනීම සදහා) දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය.

දෙවන පාර්ශවකරු විසින් පලමු පාර්ශවාකාර සමාගමේ වෙබ් අඩවියට(www.helobuddy.net) අඛණ්ඩව දින 45ක් තුළ Login වී නොමැති නම් ඔහුගේ/ ඇයගේ ගිණුමේ point level එක පෙර දැනුවත් කිරීමකින් තොරව 0 කිරීමට ‍පළමු පාර්ශවකාර සමාගමට අයිතිවාසිකම ඇති බව දෙවන පාර්ශවකරු හොදින් දැන ගත යුතුය.

2. ෙපායින්ට් ඒකතුවන අාකාරය

දිනපතා පරිශීලකයන් (Upload) කරන post,like comment සදහා point ඒකතු වන අතර Affiliates program ඒක යටෙත් අැති Affiliate link ඒක ෙශයා කර යාළුවන් ෙවබ් අඩවියට සම්බන්ධ කිරීම මගින් වැඩි point ප්ර මාණයක් ලැෙබන බව දෙවන පාර්ශවකරු විසින් හොදින් දැන ගත යුතුය.

3.පොයිනට්

Reload Points - වෙබ් අඩවියේ සදහන Points 1000= 100 Reload වන අතර .මුදල ලෙස ලබා ගන්නේ නම් Cash Points - වෙබ් අඩවියේ සදහන Points 2000= 1$ බවද දෙවන පාර්ශවකරු විසින් හොදින් දනිමින් ඊට එකඟ විය යුතුය.

4.උපයා ගත් Points ලබා ගත හැකි ආකාරය

දෙවන පාර්ශවය විසින් පරිශීලක ගිණුම සාදන අවස්ථාවේදී තම අනන්ය්තාවය තහවුරු කර නොමැති නම්, පළමු පාර්ශවකාර සමාගම හරහා තමා උපයා ගත් මුදල් ලබා ගැනීමට ප්රරථම තම අනන්යිතාවය තහවුරු කළ යුතුය. ඒ සදහා ජාතික හැදුනුම්ප‍තේ, රියදුරු බලපත්ර යේ හෝ ගුවන් ගමන් බලපත්රයයේ දෙපස පැහැදිලි ඡායාරූප දෙකක් අදාල ස්ථානයේ Upload කළ යුතුය.

දෙවන පාර්ශවය විසින් උපයා ගන්නා ලද Cash Points වටිනාකම 5000ක් වන සෑම අවස්ථාවකදීම, එම Points ප්රiමාණය තම බැංකු ගිණුමට transfer කිරීම සදහා අදාල ක්රිහයාවලිය සිදු කිරීම මගින්(Transaction Form Fill කිරීම මගින්) පළමු පාර්ශවකාර සමාගම වෙත යොමු කිරීමට දෙවන පාර්ශවය බැදී සිටියි.

තවද පළමු පාර්ශවකාර සමාගම හරහා දෙවන පාර්ශවය විසින් තම බැංකු ගිණුමට මුදල් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඊට අදාල බැංකු සේවා ගාස්තුව (Service Fee) තමා විසින් දැරිය යුතු බව දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

දෙවන පාර්ශවය තමා විසින් උපයා ගත් Cash Points මුදල් ලෙස ලබා ගැනීම සදහා පළමු පාර්ශවය වෙත යොමු කළ පසු, එහි නිරවද්ය තාවය සලකා බැලීමෙන් අනතුරුව වැඩ කරන දින 10ක් ඇතුලත එම points මුදල් බවට පත්කර දෙවන පාර්ශවකරුගේ බැංකු ගිණුමට බැර කිරීමට පළමු පාර්ශවාකාර සමාගම බැදී සිටින බව හොදින් දනිමින් ඊට එකග විය යුතුය.

තවද පළමු පාර්ශවකාර සමාගම හරහා මුදල් ලබා ගැනීමට නම් පරිශීලක ගිණුමේ සදහන් නම, බැංකු ගිණුමේ සදහන්ව තිබීම අනිවාර්ය බව දෙවන පාර්ශවය හොදින් දැන ගත යුතුය (පරිශීලකයාගේ නමින් ඇති බැංකු ගිණුමට පමණී). පරිශීලක ගිණුමේ සදහන් නම සහ බැංකු ගිණුමේ සදහන් නම අතර වෙනස්කම් පවතී නම්, එම ගිණුමට පළමු පාර්ශවාකාර සමාගම හරහා මුදල් ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ‍දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

දෙවන පාර්ශවය විසින් උපයා ගන්නා Reload Points, දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) ලබා ගැනීම සදහා පමණක් භාවිතා කළ හැකි බව හොදින් දනිමින් ඊට එකග විය යුතුය. පළමු පාර්ශවාකාර සමාගම විසින් ලබා දෙන්නේ දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) පමණක් වන අතර දුරකතන පසුගෙවුම් පහසුකම (Bill Payment) ලබා නොදෙන බව දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

දුරකතන පෙර ගෙවුම් පහසුකම ලබා ගැනීම සදහා නිවැරදි දුරකතන අංකය සදහන් කළ යුතු අතර දෙවන පාර්ශවය විසින් සදහන් කළ සාවද්‍ය (වැරදි) දුරකතන අංක නැවත නිවැරදි කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් ඊට අදාල දුරකතන පෙර ගෙවුම් පහසුකම(Mobile Reload) නැවත ලබා ගත නොහැකි බවත් දෙවන පාර්ශවය විසින් හොදින් දැන ගත යුතුය.

5.ගිවිසුමට එකග වීම

යම් හෙයකින් ශ්රී ලංකා ප්රවජාතාන්ත්රිනක සමාජවාදී ජන රජයේ නීති/ අණ පනත්/ බදු රෙගුලාසි වලට යටත්ව ගිවිසුමේ සඳහන් කොන්දේසි වෙනස් වීම් සිදුවීමට හැකියාව ඇති බව දෙපාර්ශවයම හොදින් දනිමින් ඊට එකඟ විය යුතුය.